ලංකාව ථේරවාදී බෞද්ධ රටක් ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ


Get Adobe Flash player
Powered by දහම් විල

අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් රචිත පොත්

ග්‍රන්ථ විස්තරය කියවීමෙන් අන්තර්ගතයන් හදුනා ගත හැක.

මෙම පොත් ONLINE කියවන්න





01. ඇස ඇති කල්හි  - BTmode

02. අසත්‍යයෙන් සත්‍යයට  - BTmode


03. දුකින් මිදීමට දුක දැන දැක ගනිමු  - BTmode


04. චේතෝවිමුක්ති  - BTmode


05. බුදු නෙතින් දුටු ලොව  - BTmode


06. කාමය  - BTmode


07. ඵසෙසා එකො අනෙතා  - BTmode


08. රෑපයෙන් මිදීම  - BTmode


09. සහා වස්ස දස්සන සම්පදාය  - BTmode


10. සසර සයුරෙන් එතෙර වන්නට  - BTmode


11. දුකින් මිදීම සඳහා අප්‍රමාදී වෙමු  - BTmode


12. නිවන් දැකීමට නම්  - BTmode


13. What is seen is not what it is  - BTmode


14. Beyond From  - BTmode


15. ධම්ම චක්ඛුං උදපාදි  BTmode

16. නිමිති ලෝකය 2  BTmode


සසර සයුරෙන් එතෙර වන්නට  BTmode (සම්මා දිට්ඨි සූත්‍රය)


2011 වර්ෂයේ දී ශ්‍රීලංකාවේ බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ විකාශය වූ පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන හිමියන්ගේ සම්මාදිට්ඨි සූත්‍ර දේශනා 16 ක් ඇසුරෙන් සකස් කරන ලද මෙම පොතෙහි දිට්ඨි සම්පන්න වීමට උපකාර වන පරියාය දහසයක් ඇතුලත් කර ඇත. බෞද්ධ දර්ශනය තුල බහුලව යෙදෙන, වර්තමානයේ බොහෝ විට වරදවා භාවිතා වන සංකල්ප බොහොමයක් සරල උදාහරණ අනුසාරයෙන් මෙම පොතෙහි විස්තර කර ඇති බැවින් අවධානයෙන් යුත්තව කියවීමෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලබාගත හැකි බව අපගේ හැඟීමයි.  පිරිසිදු ධර්ම දානයක් ලෙස පොත බෙදා දීම සඳහා දැනට මුද්‍රණය සඳහා භාර දී ඇත. ඔබගේ නෑ හිතමිතුරන් අතර නොමිලයේ බෙදාහැරීමට අවශ්‍ය නම් පැමිණ හෝ තැපෑලෙන් රු. 110/- ක මුද්දර සහිත ලිපියක් එවීමෙන් ලබාගත හැකිය. පිටු 275 ක් සහිත මෙහි එක් පිටපතක් සඳහා වියදම රු. 97/- කි.  
ලිපිනය: නිවන් මග, 595/5, රොමියෙල් මාවත, පනාගොඩ, හෝමාගම.
Path to Nirvana - නිවන් මාර්ගය